නිල ප්‍රස්ථාර ඉගෙනුම් මූලාශ්‍ර
Binance Academy: අවදානම් කළමනාකරණ ආරම්භක මාර්ගෝපදේශය
Position sizing, risk percentage සහ වෙළෙඳ සැලැස්මක් සකස් කිරීම පිළිබඳ නිල අධ්‍යාපනික මූලාශ්‍රය.
නිල මූලාශ්‍රය බලන්න ↗
https://www.binance.com/en/academy/articles/a-beginners-guide-to-understanding-risk-management
අවදානම් හඳුනාගැනීම, තක්සේරු කිරීම සහ සීමා කිරීම පිළිබඳ මූලික framework එක මෙම නිල පාඩමෙන් ලබාගත හැක. අපගේ position-size සහ stop-loss ලිපිවල account risk මුලින් තීරණය කර පසුව position size ගණනය කරන ක්‍රමය සකස් කිරීමට මෙය භාවිත කළෙමු. කිසිදු risk rule එකක් ලාභය සහතික නොකරන අතර loss series එකක බලපෑම පාලනය කිරීම එහි අරමුණයි.
